සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතාගේ රුව හා මනාප අංකය සඳහන් බියර් කෑන් මේ වන විට නැගෙනහිර පළාතේ ස්ථාන රැසක බෙදාහැර ඇති බවට තොරතුරු වාර්තා වේ.
පිල්ලෙයාන් මහතා නැගෙනහිර පළාත නියෝජනය කරමින් මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටියි.
ඒ තමිල් මක්කල් විදුහලෛ පක්ෂයෙනි.