පුවත් බියර් කන්ටේනර් රථයක් පෙරළී ප්‍රධාන මාර්ගයක් අවහිර වේ Published 2 months ago on March 19, 2025 By editor බියර් කන්ටේනර් රථයක් පෙරළීමෙන් කොළඹ – රත්නපුර ප්‍රධාන මාර්ගය ඇහැළියගොඩ මින්නාන ප්‍රදේශයෙන් අවහිර වී තිබේ. අනතුර හේතුවෙන් එම මාර්ගය සම්පුර්ණයෙන්ම අවහිර වී ඇති බවද තවදුරටත් වාර්තා වෙයි. මේ වනවිට එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බවද සඳහන් ය. Related Topics:lkaSriLanka Trending පුවත්1 week ago මැයි “අස්වැසුම” අද බැංකු ගිණුම්වලට පුවත්1 week ago 2025ට මුදල් වෙන් කළ ව්‍යාපෘති රැසක් අතරමඟ පුවත්1 week ago දුමින්ද දිසානායක රිමාන්ඩ් (Update) පුවත්1 week ago එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක් පුවත්3 days ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්4 days ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි