පුවත්

බීමත් රියදුරන් 413කට වැඩ වරදී

Published

on

ගතවූ පැය 24 තුළ බීමත් රියදුරන් 413 දෙනෙකුට නීතීමය පියවර ගෙන තිබේ.

වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක මෙම විශේෂ රථ වාහන මෙහෙයුම යටතේ අපරික්ෂාකාරී සහ අන්තරාදායක ලෙස රිය පැදවීමට අදාළ රියදුරන් 49 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබුණි.

එමෙන්ම, මාර්ග නීති උල්ලංඝනය කිරීම, බලපත්‍ර වැරදි ඇතුලුව රියදුරන් 7,676 දෙනෙකු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය සදහන් කලේය.

Trending

Exit mobile version