පුවත් බුත්තල තවත් භූචනයක් Published 2 years ago on February 22, 2023 By editor බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව අද (22) පෙරවරු 11.45 ට පමණ භූ චලනයක් සිදුවී ඇතැයි වාර්තා වේ. රිච්ටර් මාපාංක 3.2ක අගයකින් යුත් භූ චලනයක් බුත්තල හා වැල්ලවාය අතර ප්‍රදේශවලින් වාර්තා වූ බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරයි. Related Topics:lkaSriLanka Trending පුවත්5 days ago ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තනතුර පුරප්පාඩු වෙන්න කලින්ම විනිසුරු ලෆාර්ගේ නම ජනපති ව්‍යවස්ථා සභාවට යවලා පුවත්1 week ago “ජනාධිපතිතුමනි, අපි මාතරින් කට්ටඩියෝ බුක් කරලා තියෙන්නේ” (වීඩියෝ) පුවත්1 week ago රවී කුමුදේශ් ගේ වැඩ තහනම් පුවත්1 week ago හිටපු බන්ධනාගාර කොමසාරිස් රෝහලට, කොමසාරිස් මෙහෙයුම් ගාමිණී CIDයට පුවත්2 days ago කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට (UPDATE) පුවත්7 days ago රනිල් CIDයට කළ ප්‍රකාශය (Update)