පුවත්

බොරු කිව්වයි පිළිගත් ගානියාට සිර දඬුවම්

Published

on

ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ගානියා බැනිස්ටර් ෆ්‍රාන්සිස් මහත්මිය තමන් පැහැරගෙන ගිය බවට අසත්‍ය ප්‍රකාශ සිදු කලා යැයි වරද පිළිගැනීම හේතුවෙන් කොළඹ මාහාධිකරණය වසර දෙකක සිර දඬුවම වසර 5 කාලයක් සඳහා අත් හිටුවීමට නියෝග කළේය.

තමන්ව 2019 වසරේ පැහැරගෙන ගොස් ප්‍රශ්න කළ බවට අසත්‍ය ප්‍රකාශයක් සිදු කළ බවට ගානියා බැනිස්ටර් ෆ්‍රාන්සිස් මහත්මිය වරද පිළිගැනීමෙන් පසුව මේ දඬුවම ලබා දුන්නේය.

Trending

Exit mobile version