පුවත්

මධ්‍යම අධිවේගයේ තෙවැනි අදියරේ වැඩ 2026 අවසන් කරන්න – විජිත

Published

on

මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවැනි අදියරේ වැඩකටයුතු 2026 දෙසැම්බර් 31 වන විට නිම කිරීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය – විජිත හේරත් මහතා උපදෙස් දී තිබේ.

පොතුහැර සිට රඹුක්කන දක්වා ඇති මෙම අදියරේ වැඩකටයුතු අමාත්‍යවරයා විසින් අද (09) දිනයේදී නිරීක්ෂණය කර තිබුණි.

Trending

Exit mobile version