පුවත්

මම හැංගිලා නෑ – සජින් වාස් (වීඩියෝ)

Published

on

තමා‍ගේ ලිපිනය රටම දන්නා බවත්, තමා සැඟවී නොමැති බවත්, සිතාසියක් ඇත්නම් එය බාරදීමට පැමිණෙන ලෙසත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අම්බලන්ගොඩ ආසන සංවිධායක හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා කියා සිටී.

ඒ මහතා මේ බව කියා සිටියේ මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා මාධ්‍ය හමුවකදී,පුවත් පතක් පෙන්නමින් සජින් වාස් මහතා ඉන්න තැනක් සොයන්න දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට කියා ඇතැයි යනුවෙන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙනි.

මෙය අධිකරණ නියෝගයක් බවත් ඔහු කෝටි තුනක බදු වංචාවක් සිදු කර ඇති බවත්, එනිසා ඔහුව සොයන බවත් එහිදී සංජය මහවත්ත මහතා කියා සිටියේය.

කෙසේවුවද, එයට පිළිතුරු ලෙස වාස් මහතා වැඩිදුරටත් මෙසේ කියා සිටියේය.

මහවත්ත මහතා සිදු කළ ප්‍රකාශය පහත දැක්වේ.

Trending

Exit mobile version