පුවත්

මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල

Published

on

මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද 500,596 ක් ලබාගෙන ජාතික ජන බලවේගය ජය හිමි කරගෙන තිබේ.

සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 9ක් සහ සමගි ජන බලවේගයට එක් ආසනයක් හිමිවිය.

ජාතික ජන බලවේගය

  • කේ.ඩී. ලාල්කාන්ත – 316,951
  • ජගත් මනුවර්ණ කොඩිතුවක්කු – 128,678
  • මංජුල ප්‍රසන්න කුමාර – 94,242
  • මුදිත හංසක විජේමුණි – 82,926
  • තනුර හර්ෂණ දිසානායක – 78,526
  • කුඹුරේගෙදර බස්නායක – 72,929
  • ෆාරුක් රියාස් මොහොමඩ් – 64,043
  • තුෂාරි ජයසිංහ – 58,223
  • මොහොමඩ් ෂරීෆ් මොහොමඩ් – 57,716

සමගි ජන බලවේගය

  • රවුෆ් හකීම් – 30,883
  • චමින්ද්‍රාණී කිරිඇල්ල – 30,780

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ

  • අනුරාධා ජයරත්න – 20,749

Trending

Exit mobile version