පුවත්

මහමැතිවරණය තහනම් වු පක්ෂ

Published

on

ඉදිරි මහ මැතිවරණයට ප්‍රධාන පක්ෂ 06කට තරග කිරීමට අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඒ අනුව,
01. එක්සත් ජනතා නිදහස් සන්ධානය,
02. ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ,
03. එක්සත් ලංකා මහා සභා පක්ෂය,
04. ලංකා ජනතා පක්ෂය,
05.එක්සත් ලංකා පොදු ජන පක්ෂය
06.ශ්‍රී ලංකා ප්‍රගතශීලී පෙරමුණ

යන පක්ෂවලට ඉදිරි මැතිවරණයට තරග කිරීමට අවස්ථාව හිමි වන්නේ නැත.

එම පක්ශවල ලේකම් ධුර සම්බන්ධව මතුව ඇති ගැටලු ඊට හේතුවි තිබෙන බව සඳහන් වේ .

Trending

Exit mobile version