මහ මැතිවරණය ලබන නොවැම්බර් මස 14 වැනිදා පැවැත්වීමටත්, නාමයෝජනා භාරගැනීම ඔක්තෝබර් මස 04 වැනිදා සිට 11 වැනිදා දක්වා සිදුකිරීමටත් නියම කර තිබේ.
ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනාධිපතිවරයා තීරණය කරන ලදී.
ඊට අදාළ ගැසට් නිවේදනය මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කෙරුණි.
නව පාර්ලිමේන්තුව නොවැම්බර් 21 වනදා රැස්වීමට නියමිතය.