පුවත්

මහින්ද හා ‌කෙහෙළියගේ විෂය පථ වෙනස් ‌වෙයි

Published

on

අද (23) පෙරවරුවේ සිදු කළ කැබිනට් සංශ‌ෝධනය මගින් මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙසත්, ‌හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍යවරයා ලෙසත් නම්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටී.

Trending

Exit mobile version