පුවත්

මහ ඡන්දයේ පැමිණිලිවල වැඩි වීමක්

Published

on

මහ මැතිවරණට අදාලව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 2580ක් දක්වා වැඩි වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම පැමිණිලි අතරප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව පැමිණි 20ක්ද මැතිවරණ නීති උල්ලංඝනය සම්බන්ධයෙන් පැමිණිලි 2525ක්ද වන බව කොමිසම වාර්තා කරයි.

මේ අතර, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අපේක්ෂකයින් 12 දෙනෙකුද ආධාරකරුවන් 388 දෙනෙකුද අත්අඩංගොඩ ගෙන ඇති බව පොලිසිය පවසයි.

ඊට අමතරව වාහන 105ක් පොලිස් භාරයට ගෙන තිබේ.

Trending

Exit mobile version