මහ මැතිවරණයක් පැවැත්වීමට මුදල් වෙන් කර නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22) පවසා තිබේ.
ඒ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩාමේ රැස්වීමේදීය.
‘‘මහ මැතිවරණයක් ගැන අනුර දිසානායක හා විපක්ෂ නායක සංජිත් ප්‍රේමදාසත් කියනවා. මහ මැතිවරණයකට මුදල් වෙන් කරලා නැහැ. අයවැයෙන් රුපියල් බිලියන දහයක් වෙන් කරලා තියෙන්නෙ ජනාධිපතිවරණයකටයි’’ යනුවෙන් කියමින් ජනාධිපතිවරයා මෙය අවධාරණය කර තිබේ.