පුවත්

මාතරින් කාංචනත් රනිල්ට සහය දෙයි

Published

on

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන වර්ථමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහට තමන්ගේ පූර්ණ සහය ලබා දෙන බව පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරයක් ආර්ථික ස්ථාවරත්වයක් සහ රටේ අභිවෘද්ධිය සඳහා වන ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයාමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහයෝගය ලබා දෙන බවයි ඔහු X පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

Trending

Exit mobile version