පුවත්

මාතර රැඳවියෙකුගේ පළා යාමේ තැත ව්‍යර්ථයි

Published

on

මාතර බන්ධනාගාර ආරක්ෂක අංශය වෙතින් මිදී, නිල්වලා ගඟට පැන පළා යාමට තැත්කළ රැදවියෙකු ඊයේ (09) සවස යුද හමුදා සහයෝගයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ රැදවියාව, 3 වන ස්වේච්ඡා ගැමුණු හේවා බලකා භට පිරිසක් විසින් බෝට්ටුවක් මගින් ගොස් අල්ලා ගෙන මාතර බන්ධනාගාර ආරක්ෂක අංශය වෙත භාර දී තිබේ.

(දිනමිණ)

Trending

Exit mobile version