පුවත්

මාතලේ ජයත් ජාතික ජන බලවේගයට

Published

on

මාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලයට අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 04ක් හිමිව ඇත.

ඊට අමතරව සමගි ජන බලවේගයට එක් මන්ත්‍රී ධුරයක් හිමිවී තිබේ.

ජාතික ජන බලවේගය – 181,678
සමගි ජන බලවේගය – 53,200
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  – 13,353
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 10,150
සර්වජන බලය – 3,312

Trending

Exit mobile version