පුවත්

මාධ්‍යවේදී උපාලි තිලකරත්න අභාවප්‍රාප්ත වෙයි

Published

on

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තිලකරත්න මහතා අභාව ප්‍රාප්තවී තිබේ.

ඒ මහතා මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (03) පෙරවරුවේ මියගොස් ඇත.

උපාලි මහතාගේ දේහය අද (03) දහවල් සිට වේයන්ගොඩ, පාරමුල්ලේ ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (04) පස්වරු 6.00ට නිට්ටඹුව, මල්වත්ත අදාහනාගාරයේදී සිදු කෙ⁣රේ. 

Trending

Exit mobile version