මාධ්‍යවේදී චන්ද්‍රසේන මාරසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට ඒ මහතා “මවුරට” පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.
ඒ මහතා ලක්බිම පුවත්පත ඇතුළුව පුවත්පත් රැසක මාධ්‍යවේදියෙක් උප කර්තෘවරයෙක් ලෙස කටයුතු කර ඇති අතර ඔහු ග්‍රන්ථ කර්තෘවරයෙක්ද වෙයි.
එසේම ඔහු විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ද සේවය කර තිබේ.
ඔහුගේ අවසන් කටයුතු හෙට (01) රඹුක්කනදී සිදු කෙරේ.