පුවත් මාන්නප්පෙරුමට මැතිසබේ සති 4ක් තහනම් Published 2 years ago on October 19, 2023 By editor සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්රික් මන්ත්රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ පාර්ලිමේන්තු කටයුතු අද (19) දින සිට සති 4ක කාලයකට අත්හිටුවා තිබේ. පාර්ලිමේන්තු සභාගර්භය තුළදී සෙංකෝලය ස්පර්ශ කිරීමට යාම හේතුවෙන් කථානායකවරයා මෙම තීරණය ගෙන ඇත. Related Topics:lkaSriLanka Trending පුවත්4 days ago මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි පුවත්4 days ago මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග පුවත්1 week ago පොලිස් ලොක්කෝ දෙකකගේ වත්කම් විමර්ශනයට ගොසිප්1 week ago හර්ෂණගේ අස් වීමෙන් හිස් වූ මන්ත්රී අසුනට නම් තුනක්??? පුවත්1 week ago ‘පොල්’ දෙසතිය යාපනයෙන් ඇරඹේ පුවත්1 week ago ඩොක්ටර් මහේෂි ගැන ඔබ දන්න තොරතුරු කියන්න