පුවත්

මාවනැල්ලේ අලි කුලප්පුවක්

Published

on

මාවනැල්ල නගරයේ ඊයේ (25) රාත්‍රියේ පැවති වෙසක් පෙරහරක් අවසන් වීමෙන් අනතුරුව එහි ගමන්ගත් ඇතෙකු කුලප්පු වී තිබේ

එම ඇතා මහනුවර දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් ඇතෙකු වන අතර, ඇතාගේ පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ ඇත්ගොව්වා මාවනැල්ල මූලික රෝහලට ප්‍රථිකාර සඳහා ඇතුළත් කර ඇත.

කුලප්පු වූ ඇතෙකු මාවනැල්ල නගරය දෙසට පැමිණ ඇති අතර, දැඩි පරිශ්‍රමයකින් අනතුරුව එම ඇතෙකු විශේෂ ආරක්ෂාවක් යටතේ මාවනැල්ල පොළ භූමියේ මේ වන විටත් රඳවා තිබේ.

Trending

Exit mobile version