ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ පරිපාලන ගැටලු ඇතුළු අක්‍රමිකතා රැසක් පසුගිය 24දා පැවති කෝප් කමිටුවේදී අනාවරණය වී තිබේ.
මෙහිදී 021 වසරේ මෙරටින් හමුවූ ඩො. මි. 10 කට තක්සේරු කර තිබූ මැණික් පොකුරම ඉන් අනතුරුව ඩො. 10,000 කට ආසන්න මුදලකට තක්සේරු කිරීම පිළිබදව ද දැඩි අප්‍රසාදයට ලක්ව තිබේ.
මීට අමතරව එම අධිකාරියේ තවත් අක්‍රමිකතා රැසක් පිළිබඳව අනාවරණය වී තිබුණේ මෙසේය :