මැතිවරණ කොමිසමේ නිලධාරීන් දෙදෙනෙකුට මරණ තර්ජනය සිදුකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ රාත්‍රියේම (18) විමර්ශන ආරම්භ කර ඇතැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
ඔහු මේ බව පැවසූවේ අද (19) පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා යොමුකළ පැනයකට පිළිතුරු දෙමිනි.