පුවත්

මැතිවරණ කොමිසම – පක්ෂ ලේකම්වරුන් අතර 23දා හමුවක්

Published

on

වසර 2023 පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසම විසින් එම මැතිවරණයට තරග කරන පිළිගත් දේශපාලන පක්ෂවල ලේකම්වරුන් වෙත කැඳවීමක් කර ඇත.

අද (16) දින රැස්වූ මැතිවරණ කොමිසම තීරණය කර ඇත්තේ අදාළ සාකච්ඡාව එළඹෙන 23දා පැවැත්වීමටයි.

තවද, අද සිට දින 14ක් ඇතුළත 2021 වර්ෂයේ විගණිත ගිණුම් ප්‍රකාශ ලබා නොදෙන්නේ නම් අදාළ දේශපාලන පක්ෂවලට ඇති හිමිකම් අවසන් කිරීමට ද මැතිවරණ කොමිසම තීරණය කර ඇත.

Trending

Exit mobile version