පුවත්

මැතිවරණ නීතිය ගැන පොලීසිය දැනුවත් කිරීම අද සිට…

Published

on

මැතිවරණ නීතිය පිළිබඳ පොලිස් ස්ථානාධිපතිවරුන් හා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දැනුවත් කිරීම අද (10) සිට ආරම්භ කෙරේ.

පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, අද දිනයේ උතුරුමැද, උතුරු හා දකුණු පළාත්වල නිලධාරීන් දැනුවත් කරන බවයි.

අදියර කිහිපයක් යටතේ සෙසු පළාත්වල පොලිස් නිලධාරීන් ද මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමටසැලසුම් කර තිබේ.

Trending

Exit mobile version