පුවත්

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙඩි තැබීමක්

Published

on

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැලක් තුළ වෙඩි තෑබීමක් සිදුව ඇතැයි වාර්තා වේ.

එම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙදසැලකට කඩා වැදුනු ගිනිඅවි රැගත් පුද්ගලයින් දෙදෙ‌නෙකු විසින් එහි මුදල් අයකැමි තරුණියට වෙඩි තබා මුදල් කොල්ලකා පලාගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ආයගේ උදරය ප්‍රදේශයට වෙඩි උණ්ඩ තුනක් වැදී ඇති අතර, ඇය මේවන විට හෝමාගම හෝමාගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවද පැවසේ.

Trending

Exit mobile version