පුවත්

මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා නම් කරයි

Published

on

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් එරාවුර් නගර සභාවේ හිටපු සභාපති වන එම්. නලීම් මහතා, සිය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා වශයෙන් නම් කර තිබේ.

Trending

Exit mobile version