පුවත්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Published

on

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

රත්මලාන සහ ගල්කිස්ස දුම්රිය ස්ථාන අතරදී පීල්ලක් කැඩී යාම මෙම ප්‍රමාදයට හේතු වී ඇති බවයි වාර්තා වේ.

මෙම තත්වය මත එම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන ඇති අතර මේ වන විට එය යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Trending

Exit mobile version