පුවත්

මොනරාගලින් මාලිමාවට ආසන 5ක්

Published

on

මොනරාගල දිස්ත්‍රික් සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගය ඡන්ද 174,730ක් ලබා මන්ත්‍රී ධුර 5ක් දිනාගෙන තිබේ.

ජාතික ජන බලවේගය – 174,730
සමගි ජන බලවේගය – 62,014
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 11,624
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 10,697
සර්වජන බලය – 3455

ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 05ක් හිමිව ඇත.

ඊට අමතරව සමගි ජන බලවේගය එක් ආසනයක් දිනාගෙන තිබේ.

Trending

Exit mobile version