පුවත්

මොනරාගල සුළු භූ චලනයක්

Published

on

අද (21) පෙරවරු 9.06ට පමණ මොණරාගල සහ බඩල් කුඹුර අතර  ප්‍රදේශයෙන් සුළු භූ චලනයක් වාර්තා වී තිබේ.

එහි ප්‍රබලත්වය රිච්ටර් මාපක අගයෙන් 2.6ක් ලෙස සටහන්වී ඇත.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය ඒ බව තහවුරු කරයි.

භූ කම්පනය ප්‍රදේශවාසීන් බොහෝ පිරිසකට දැනී බවත්, එමගින් ජීවිත හෝ දේපළ හානි කිසිවක් වාර්තා වී නොමැති බවද පොලිසිය පවසයි.

Trending

Exit mobile version