පුවත් මොරටුව සරසවියේ රසායනික ද්‍රව්‍ය කාන්දුවක් Published 3 months ago on February 25, 2025 By editor මොරටුව විශ්වවිද්‍යාලයේ විද්‍යාගාරයේ රසායනික ද්‍රව්‍ය කාන්දුවක් සිදුවී ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව, කොළඹ ගිනිනිවන ඒකකයේ රථ 3ක් හා පරමාණුක බලශක්ති අධිකාරීයේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට යවා ඇත. Related Topics:lkaSriLanka Trending පුවත්1 week ago 2025ට මුදල් වෙන් කළ ව්‍යාපෘති රැසක් අතරමඟ පුවත්1 week ago දුමින්ද දිසානායක රිමාන්ඩ් (Update) පුවත්4 days ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්5 days ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි ඡායාරූප සටහන1 week ago නල්ලූර් කෝවිල සමීපයේ ඉදිකළ Barista අවන්හලට ප්‍රදේශවාසීන්ගෙන් විරෝධය (ඡායා) පුවත්2 days ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ