විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතාවයක් විසුරුවා හැරීමට මොරටුව විශ්වවිද්‍යාලය ආසන්නයේදී පොලීසිය ජලප්රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ලකර තිබේ.
මේ අතර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපිටදීද අද පස්වරුවේ පොලීසිය විරෝධතාවයක් විසුරුවාහැරීම සඳහා ජලප්රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ලකළේය.
හෝමාගම රෝහල සම්බන්ධයෙන් ගෙන ඇති කැබිනට් තීරණයට විරෝධය පළකරමින් විශ්වවිද්‍යාල සිසුන් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.