ත්‍රිකුණාමලය, මොරවැව ප්‍රදේශයේ සුළු භූ කම්පනයක් හටගෙන තිබේ.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පැවසුවේ, එහි ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 3.4 ක් ලෙස සටහන් වූ බවයි.
අද (12) පස්වරු 1.15 ට පමණ භූ කම්පනය වාර්තා වී තිබේ.
කන්තලේ, මොරවැව, ත්‍රිකුණාමලය ඇතුළු ප්‍රදේශවලට භූ කම්පනය දැනී ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පැවසුවේ ය.