පුවත්

යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයින් දිවයිනට

Published

on

ජනාධිපතිවරණ කටයුතු නිරීක්ෂණය සඳහා යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් මේවන විට දිවයිනට පැමිණ තිබේ.

කොළඹ දී ඔවුන් රැස්වීමෙන් අනතුරුව දිස්ත්‍රික්ක වෙත ගමන් කිරීමට නියමිතය.

පොදු රාජ්‍ය මණ්ඩලයීය මැතිවරණ නිරීක්ෂකයින් පිරිසක් ද ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා මේ වනවිට දිවයිනට පැමිණ තිබේ.

මීට අමතරව ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ නියෝජිතයින් ද ඉදිරි සති කිහිපය තුළ දිවයිනට පැමිණීමට නියමිතය.

Trending

Exit mobile version