පුවත්

යෝජිත කුලී ආදායම් බද්ද ජනපති කතා කරයි

Published

on

පුද්ගලයෙකු සතු පළමු දේපළ යෝජිත කුලී ආදායම් බද්දෙන් නිදහස් කෙරෙන බවත්, එසේම මෙම බද්ද සාමාන්‍ය ආදායම් ලබන්නන් වෙත නොව ඉහළ ශුද්ධ ආදයම් ලබන්නන් වෙත පැනවෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

Trending

Exit mobile version