පුවත්

රජයේ බදු සංශෝධන ගැන IMF ස්ථාවරය

Published

on

ශ්‍රී ලංකාව මෑතකදී සිදුකිරීමට යෝජනා කළ බදු සංශෝධන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සමාලෝචනය කිරීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන විස්තීර්ණ ණය පහසුකමට අදාළ වැඩසටහන සම්බන්ධයෙන් වූ තෙවැනි සමාලෝචනය IMF විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිවීමට නියමිතය.

එම තක්සේරුව පිළිබඳ සම්පූර්ණ විස්තරය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල වාර්තාවට ඇතුළු කරන බව එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි කොසැක් පවසා ඇති බව සඳහන් ය.

Trending

Exit mobile version