පුවත්

රටින් හාල් ගේන අවසරය තවත් දික්කරයි!

Published

on

සහල් ආනයනය දී තිබූ අවසරය ලබන ජනවාරි 10 වැනිදා දක්වා දීර්ඝ කිරිමට තීරණය කර තිබේ.

ඒ වෙළෙඳ හා පාරිභෝගික සුරක්ෂිතතා අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී ය.

එම කාලය අද දිනයෙන් අවසන් වීමට නියමිතව තිබුණි.  

මේ අතර, පෞද්ගලික ආනයනකරුවන් විසින් ඇණවුම් කළ සහල් මෙට්‍රික් ටොන් 35600 ක් මේ වනවිට දිවයිනට ලැබී ඇති බව රේගුව පවසයි.

Trending

Exit mobile version