පුවත්

රාජගිරියේ ගින්නක්

Published

on



රාජගිරියේ වාහන සේවා සපයන ස්ථානයක ගින්නක් හටගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ මේ වනවිට එම ස්ථානයට ගිනි නිවීමේ ඒකක ළඟාවී ඇති බවය.

රාජගිරිය ඔබේසේකරපුර මාර්ගයේ  ස්ථානයක මෙම ගින්න හටගෙන තිබේ. 

Trending

Exit mobile version