රාජ්‍ය සේවකයින් වයස අවුරුදු 60න් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ ගැසට් නිවේදනය නිකුත් වී ඇත.
ලබන වසරේ ජනවාරි පළමු වනදා සිට මෙය බලාත්මක වේ.
අග්‍රාමාත්‍ය හා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ අත්සනින් යුතු මෙම අතිවිශෙෂ ගැසට් නිවේදනය පහත දැක්වේ.