පුවත්

රියදුරු බලපත්‍ර මුද්‍රණ කටයුතු යළිත් DMTය යටතට

Published

on

වසර කීපයක් පුරා යුද හමුදාවේ පාලනය යටතේ ක්‍රියාත්මක වූ රියදුරු බලපත්‍ර මුද්‍රණ කිරීමේ අංශයේ කටයුතු සැප්තැම්බර් 01දා සිට නැවතත් මෝටර් රථ දෙපාර්තමේන්තුව භාරයට ගන්නා බව එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ වන විට එම අංශයේ කටයුතු පිළිබඳව පුහුණුව ලබමින් සිටින බව පැවසූ වීරසිංහ මහතා ඉන්පසුව එම නිලධාරීන් එහි සේවයට අනුයුක්ත කරන බවද සඳහන් කරයි.

Trending

Exit mobile version