පුවත්

“රුසියාවේ ගිය ඇමතිලා ගණිකා පහස ලබලා; කොළඹ ඇමති කෙනෙකුත් ඒ අතර”

Published

on

පසුගිය කාලය පුරා රුසියාවේ සංචාරය කළ ඇමතිවරු රැසක්ම රුසියානු ගණිකාවන්ගේ පහස ලබාගෙන ඇති බවට ආන්දෝලනාත්මක හෙළිදරව්වක් රුසියාවේ හිටපු තානාපතිවරයකු වූ උදයංග වීරතුංග මහතා විසින් සිදුකර තිබේ.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග විශේෂ සාකච්ඡාවක් කරමින් ඔහු මේ බව හෙළිකර තිබේ.

එම ලයිස්තුවේ විශාල පිරිසක් සිටින බවත්, මෑතකදී රුසියාවට ගිය කොළඹ දිස්ත්‍රික් පොහොට්ටු මන්ත්‍රීවරයකු ද ඒ අතර සිටින බවද කියා සිටී. 

Trending

Exit mobile version