පුවත්

රූපවාහිනියේ සභාපති පුටුවෙන් ඉවත්වූ සමරේ රටෙනුත් යන්න ගිහින්

Published

on

ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.

ඔහු සිය ඉල්ලා අස්වීම ජනමාධ්‍ය අමාත්‍යංශයට භාර දී විදේශගත වී ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

ඔහු පෞද්ගලික හේතු මත ඉල්ලා අස්වූ බව සඳහන් කර ඇති බවද දැනගන්නට ඇත. 

කෙසේවුවද, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ ගුවන්විදුලි සංස්ථාව ඒකාබද්ධ රාජ්‍ය සහ පෞද්ගලික සමාගමක් බවට පත් කිරීමට ගන්නා ලද තීන්දුව හේතුවෙන් ඔහු මෙසේ ඉල්ලා අස්වී ඇති බවට ද රාවයක් පවතී.

Trending

Exit mobile version