පුවත්

ලංකාවෙන් ඉන්දියාවට ගිය 2කට කොරෝනා !

Published

on

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාව බලා ගිය පුද්ගලයින් දෙදෙනෙක් කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

“ද හින්දු” පුවත්පත වාර්තා කළේ, ඔවුන් දෙදෙනා තමිල්නාඩුවේ දී හඳුනාගෙන ඇති බවය.

මේ වනවිට ඉන්දියාව තුළ කොවිඩ් ආසාදිතයින් ගණන දෛනිකව ඉහළ යමින් පවතින අතර, එරට සෞඛ්‍ය අංශ වාර්තා කළේ කොවිඩ් ආසාදිතයින් 60,313 දෙනෙක් සඳුදා වනවිට හඳුනාගෙන ඇති බවය.

Trending

Exit mobile version