ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණය සඳහා දෙපාර්ශ්වයටම සරිලන මධ්‍යකාලීන හා දීර්ඝකාලීන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පූර්ණ සහාය ලබාදීමට චීනය සූදානම් බව එරට මුදල් අමාත්‍ය ලියූ කුං මහතා පවසයි.
ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අද (19) පෙරවරුවේ බීජිං නුවර පැවති සාකච්ඡාවකදී චීන මුදල් ඇමතිවරයා පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.
සම්පූර්ණ නිවේදනය පහතින්
මේ අතර ජනාධිපති මාධ්‍ය අංශය තවත් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේදී චීන සංනිවේදන ඉදිකිරීම් සංස්ථාව, ස සිනොපෙක් සමාගම, BYD සමාගම, ඇතුළු ප්‍රධාන සමාගම් කිහිපයක නියෝජිතයින්ද මුණ ගැසුණු බවයි.
සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින්