පුවත් ලංකාවේ හාල් පිටරට විකුණන්නේ රුපියල් දහකට – මහින්ද Published 2 years ago on November 11, 2023 By editor විදෙස් වෙළෙඳපොළ තුළ මෙරට පාරම්පරික සහල් කිලෝග්‍රෑමයක් රුපියල් දහසකට අලෙවි කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ එම සහල් වර්ග මේ වනවිට යුරෝපය හා මැදපෙරදිග රටවලට අපනයනය කෙරෙන බවයි. Related Topics:lkaSriLanka Trending පුවත්1 week ago 2025ට මුදල් වෙන් කළ ව්‍යාපෘති රැසක් අතරමඟ පුවත්1 week ago දුමින්ද දිසානායක රිමාන්ඩ් (Update) පුවත්4 days ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්4 days ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි ඡායාරූප සටහන1 week ago නල්ලූර් කෝවිල සමීපයේ ඉදිකළ Barista අවන්හලට ප්‍රදේශවාසීන්ගෙන් විරෝධය (ඡායා) පුවත්2 days ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ