ජාතික සහ ජාත්‍යන්තර ප්‍රජාවේ සහාය ඇතිව සැමට සාමය සහ සෞභාග්‍යය සහතික කරමින් තිරසාර සංවර්ධනයක් කරා ශ්‍රී ලංකාව මෙහෙයවීමට කැප වන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිඥා දී ඇත.
ඔහු මේ බව පවසා ඇත්තේ නිව්යොර්ක් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය අමතමිනි.
ජනාධිපතිවරයාගේ සම්පූර්ණ කථනය මෙසේය :