පුවත්

ලක්ෂ්මන් විජේමාන්න සජබ ට යයි

Published

on

කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ හිටපු දිස්ත්‍රික් නායක හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා සමගි ජන බලවේගය හා එක්ව තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් ඔහු අද (13) මෙලෙස සජබ හා එක්ව ඇත.

පසුගිය 12දා එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතේ දී එජාප ආසන සංවිධායකයන් සඳහා පත්වීම් ලිපි ලබාදීමේ අවස්ථාව පැවැත්වුණ අතර, මෙම අවස්ථාවට රාජිත සේනාරත්න මහතාද එක්වී සිටීම සම්බනේධයෙන් විජේමාන්න මහතා එම අවස්ථාවේදී විරෝධය පළ කර තිබුණි.

සබැඳි පුවත් :

Trending

Exit mobile version