පුවත් ලොතරැයි මිල දෙගුණ වෙයි Published 2 years ago on June 29, 2023 By editor ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් නිකුත් කරන ලොතරැයියක මිල දෙගුණයකින් වැඩි කිරීමට තීරණය කර තිබේ. මෙම මිල වැඩිවීම ලබන ජූලි මස 06දා සිට ක්‍රියාත්මක වේ. ඒ අනුව රු. 20 කට අළෙවි වන ලොතරැයි පතක මිල රු.40ක් වනු ඇත. Related Topics:lkaSriLanka Trending පුවත්1 week ago මැයි “අස්වැසුම” අද බැංකු ගිණුම්වලට පුවත්1 week ago 2025ට මුදල් වෙන් කළ ව්‍යාපෘති රැසක් අතරමඟ පුවත්1 week ago දුමින්ද දිසානායක රිමාන්ඩ් (Update) පුවත්1 week ago එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක් පුවත්3 days ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්4 days ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි