පුවත්

ලෝක ළමා දිනයේදී පොලිසියෙන් කෑව ළමයි රෝහලේ 

Published

on

ලෝක ළමා දිනය වෙනුවෙන් පාසල් පහක සිසුන් 500ක් වෙනුවෙන් බණ්ඩාරවෙළ පොලිසිය පැවැත් වූ උත්සවයක සහභාගී වූ සිසුන් අතරින් 22 දෙදෙනකු හදිසියේ රෝගී වී රෝහල් ගත කර ඇතැයි වාර්ති වේ.

බඩේ අමාරුව, සහ ක්ලාන්ත ගතිය නිසා මෙම සිසුන් රෝහල් ගත කර ඇත.

ආහාර  වර්ගයක් විස වීමෙන්  ළමුන් මෙසේ රෝගී තත්වයට පත්ව ඇතැයි  සෞඛ්‍ය අංශ සැකකරයි. 

තවත් සිසුන් පිරිසක් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇත් බවද මේ අතර වාර්තා වේ. 

Trending

Exit mobile version