පුවත්

වඩිවේල් සුරේෂ් ට අලුත් තනතුරක්

Published

on

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශකවරයෙකු ලෙස පත් කර ඇත.

උඩරට දෙමළ ජනතාව, ශ්‍රී ලාංකික ජන සමාජයට පූර්ණ වශයෙන් ඒකාබද්ධ කිරීම අධීක්ෂණය කිරීම සහ නුවරඑළිය, බදුල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයන්හි පවතින ගැටළු සොයා බැලීම ඒ මහතා වෙත පැවරී ඇති වගකීම් වන බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

Trending

Exit mobile version