පුවත්

වලස්මුල්ලේ වෙඩි තැබීමක් 3කට තුවාලයි

Published

on

වලස්මුල්ල, යහමුල්ල ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා වලස්මුල්ල රෝහල වෙත ඇතුළත් කර ඇත.

හිටපු පොලිස් නිලධාරියෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට සැකපළ කරයි.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වලස්මුල්ල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

Trending

Exit mobile version